/ Apr 25, 2026

අධිවේගයේ කොට්ටාව පිටවුමේ තදබදයක්!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවුමේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

අතුරුගිරිය දිසාවේ සිට සහ මාතර දිසාවේ සිට පැමිණෙන වාහන පිටවීමේ කවුන්ටර අසල සිට බොහෝ දුරක් දක්වා පිරී තිබෙන බව සැලයි.

හේතුවක් මෙතෙක් වාර්තා වී නැතත් මෙය විරල සිදුවීමක් බවයි පැවසෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top