/ Sep 02, 2025

අල්ලස් ගත් මහනුවර විදුහල්පතිනියක් රටින් පනින්න සැරසේ!

දූෂණ හා අක්‍රමිකතා චෝදනා ඒල්ල වී ඇති මහනුවර පාසලක විදුහල්පතිනියක් රටින් පිටවීමට සූදානම් වන බවට තොරතුරු දැනගන්නට ඇත.

ඇය සම්බන්ධ විමර්ශනයක් ක්‍රියාමත්ක වන බවට සඳහන් අතර, මේ විමර්ශන අතර ඇය රටින් පිටවීමට උත්සාහ දරන බව සැලයි.

පාසල වෙත සිසුන් ඇතුළත් කිරීමේදී අසාධාරණ ලෙස මුදල් ලබා ගත් බව කියන සිදුවීම් ප්‍රමාණයක් සම්බන්ධයෙන් ඈ ගැන විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top