/ Nov 14, 2025

රාජිත අල්ලස් කොමිසමට ගෙන එයි

පොලිසියෙන් කට්ටි පනිමින් සිට පසුව අධිකරණය හමුවට ඉදිරිපත්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම වෙත රැගෙන ආ බව වාර්තා වේ.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් කොරියානු “සී වූ” සමාගම වෙත පැවරීමට අදාළ විමර්ශනවලදී හිටපු ඇමැතිවරයා සැකකරුවෙක් ලෙස නම් කර ඇත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top