/ Jan 24, 2026

සජිත්ටත් අල්ලස් කොමිසමට යන්න වෙන ලකුණු!

මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කැඳවීමට නියමිත බවට වාර්තා පළ වේ.

ඔහුට එරෙහිව පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කිරීමට යන බවයි දැනගන්නට ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානය රජයේ මුදල් යොදවා සංවර්ධනය කළ බවට එම පැමිණිල්ලෙන් චෝදනා එල්ල වී ඇතැයි කියති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top