/ Sep 16, 2025

නවක වදයට සැකපිට නැගෙනහිර සරසවි සිසුන් 16ක් අත්අඩංගුවට!

About the rag at the University of Jayewardenepura

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 16ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නවක වද සිද්ධියට මුහුණ දුන් සිසුවියක සිදුකළ පැමිණිල්ලකට අදාළව එරාවුර් පොලීසිය විසින් මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සිසුන් 9 දෙනෙකු සහ සිසුවියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එම සිසුන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top