/ Jan 24, 2026

තඹුත්තේගම නිවසක අබිරහස් මළ සිරුරක්!

අබිරහස් අන්දමින් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තඹුත්තගේම පෙදෙසේ නිවසක තිබී සොයාගෙන තිබේ. මිය ගොස් ඇත්තේ 49 හැවිරිදි රාජාංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

හිටපු ගුවන් හමුදා සෙබළෙකු බව කියන මෙම පුද්ගලයා නිවස තුළම මිය ගොස් ඇතැයි බිරිඳ පැමිණිලි කර ඇති අතර ඇය පොලීසියට වැඩිදුරටත් පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා මීට දින කිහිපයකට පෙර ඥාතියෙකු සමඟ පවුල් ආරවුලක් ද ඇති කරගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මිය ගොස් දින කිහිපයක් ගතව ඇති බවට පොලිසිය සැක පළ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top