/ Jan 23, 2026

අල්ලස් කොමිසමේ සභාපති හොර පාරෙන් දරුවා රෝයල් දැම්මා ද? කොමිසමෙන් නිවේදනයක්!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක 2014 වසරේදී අවිධිමත් ලෙස සිය දරුවා කොළඹ රාජකීය විදුහලට ඇතුළත් කර ඇතැයි එම කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් දෙදෙනාගේ විධානය පරිදි මූලික පරීක්ෂණයක් සිදු කර ඇති බව වාර්තා වේ.

අදාළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතන ක්‍රමවේදයන්හි අක්‍රමිකතාවක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහත්වීමක් නොමැති බවයි.

‌මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top