2024 සහ 2025 වසරවල මෙරට වයස අවුරුදු 18ට අඩු දරුවන් 43 දෙනෙකු සයිබර් අවකාශය තුළ ලිංගික අතවරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
මෙය පසුගිය වසරට සාපේක්ෂව 50%ක වැඩිවීමක් බවයි පැවසෙන්නේ.
ඒ අතර, 2024 වසරේදී දරුවන් 282 ක් ද 2025 වසරේදී දරුවන් 206 දෙනෙකුද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය වාර්තා කළේය.