/ Oct 19, 2025

ඉන්ධන මිල අද අඩු වෙයි ද?

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කරන දින අදට (30) යෙදී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිත මිල තීරණය වීමේ මූලධර්මය මත මෙය සිදුවන අතර මිලෙහි සිදුවන සංශෝධනය මධ්‍යම රාත්‍රීයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැනුම් දෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top