/ Oct 19, 2025

ස්ටාලින් ආණ්ඩුවට එරෙහිව අවි අමෝරයි!

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සටන් ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

සුබෝධිනී කමිටු වාර්තාවේ යෝජනාවලින් තුනෙන් දෙකක ප්‍රමාණයක් තවමත් ක්‍රියාත්මක කර නොතිබීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.

ලෝක ගුරු දිනයට සමගාමීව ගුරු දිනය සැමරූ අවස්ථාවේදී පවා මෙම ප්‍රධාන ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ආණ්ඩුව කිසිදු ප්‍රකාශයක් නොකිරීම සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මෙම තොරතුරු හෙළි කර සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top