/ Oct 19, 2025

ලෝයර්ට පහර දුන් බව කී කොස්තාපල් මාරු කරයි

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකු සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කිරීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොලිස් කොස්තාපල්වරයා ඊයේ (13) දිනයේ ඇප මත මුදා මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබු අතර අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top