/ Jun 09, 2026

රන් සිහිනය බොඳවන ලකුණු

මෙරට රත්‍රං මිල ඊයේ (13) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් ඉහළ ගොස් ඇති බව නවතම වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 337,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඊයේ (13) දිනයේ දී රු. 345,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 365,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top