දැනට කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල දක්වා පමණක් ගමන් ගන්න දුම්රිය පියවර වශයෙන් රත්නපුර දක්වා ධාවනය සඳහා වන පියවර ගැනීමටත් එහි ශක්‍යතා අධ්‍යයන සිදු කිරීමටත් රුපියල් මිලියන 250ක් වෙන් කර තිබේ.
මේ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
පෙර පැවති දුම්රිය මග ඔස්සේම දුම්රිය මග සැකසීමට යෝජනා වී ඇති අතර එය කාලයක් තිස්සේ රත්නපුර ජනතාව විසින් කරනු ලැබූ ඉල්ලීමකි.






Great news