/ Oct 25, 2025

රත්නපුර ජනතාවට විමසිලිමත් වන්නැයි කියති

පවතින වර්ෂාධික කාලගුණය හේතුවෙන් කළුගඟේ ජල මට්ටම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇතැයි වාර්තා වේ.

රත්න්පුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

සැලකිලිමත් වන්නැයි බලධාරින් පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top