/ Nov 13, 2025

පාතාලෙන් මරන්න එනවා ඇමැති ආරක්ෂාව දෙන්න : ඥානසාර හිමි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තමන් ඝාතනය කරන්නට සූදානම් වෙන බැවින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාව සඳහා ලබා දෙන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

බුද්ධි අංශ නිලධාරීන්ද තම විහාරයට පැමිණ එම තර්ජනය පිළිබඳ දැනුම් දුන් බව එසේ ආරක්ෂාව ඉල්ලා ඒ හිමි යැවූ ලිපියේ සඳහන් කර ඇත.

සුදුසු ආරක්ෂාවක් ඉල්ලුවද තවම ලැබී නැති බවද එම ලිපියේ සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top