/ Nov 13, 2025

සංජය ඈපාගේ “ආදර සාදය” අද ජනගත වෙයි!

හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ”ආදර සාදය” කාව්‍ය සංග්‍රහය අද (10) දින සවස 03.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරෙයි.

කතුවරයා සඳහන් කරන අන්දමට එදින සවස 03.00 සිට රාත්‍රි 07.00 දක්වා: බැරිස්ටා කෝපි සමග කාව්‍යමය සංග්‍රහයක් පැවැත්වෙන අතර එය සංගීතමත් ආදරයකි. අපි, අපි අතර සාදයකි.

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස සංජය ඈපා සෙනවිරත්න සැමට ආරාධනා කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top