/ Feb 15, 2026

BREAKING : තලාව බිහිසුණු බස් අනතුරින් පාසල් සිසුවෙක් මරුට. තවත් 40කට තුවාල!

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පාසල් සිසුවෙක් මරුමුවට පත් වී 40කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බව වාර්තා වේ.

තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top