/ Nov 13, 2025

රේගුව ආදායම් වාර්තා ඉක්මවා යයි!

ශ්‍රී ලංකා රේගුව 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රු. බිලියන 2,115ක අගය ඉක්මවා යාමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඊයේ (11) දිනයේ මෙම ආදායම් ඉලක්කය ඔවුන් පසු කර ගිය බවයි.

ඒ අනුව මේ වන විට ඔවුන් රු. බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකියාව ලැබී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top