/ Nov 13, 2025

ජනාධිපති අනුර ඉල්මහ සමරුවට එක්වෙයි!

36වෙනි ඉල්මහ විරු සමරුව අද (13) විඅහර මහා දේවී උද්‍යානයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සමරන ලදී.

ජනාධිපතිවරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේගයේ නියෝජිතයින් එම අවස්ථාවට එක්ව සිටි අතර එහිදී ඉල්මහ විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමද සිදුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top