/ Dec 06, 2025

ජනපති හා TNA අතර විශේෂ සාකච්ජාවක්!

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති අතර පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ‍ප්‍රදේශවල පැන නැගී ඇති අර්බුධ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

මේ අතර ත්‍රිකුණාමලය සිද්ධිය සම්බන්ධයෙන්ද සාකච්ජා කර ඇති බවත් එම සිද්ධිය පැතිරී යාම වළක්වමින් ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳවඳ දෙපාර්ශවය අවධානය යොමුකර ඇතැයි වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top