/ Dec 06, 2025

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී!

විෂ මත්ද්‍රව්‍යට එරෙහි “රටම එකට” ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන අද තංගල්ලේ දී (20) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද පස්වරු 03.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන රැලිය තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

විෂ මත්ද්‍රව්‍ය උව­දුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවා­රම තුරන් කිරීම අරමුණු කරගත් “රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක උත්සවය පසුගිය ඔක්තෝබර් 30 වනදා කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top