/ Dec 06, 2025

කැළණි ගංගා නිම්නයට අධි අවදානමක් – ඉතිහාසයේ වැඩිම ගංවතුර අවදානම ගැන රතු නිවේදනයක්!

කැළණි ගංගා නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානම ගැන වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

අද පස්වරු 01.00ට නිකුත් කර තිබෙන එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගුව පවතියි.

මේ වන විටත් එම පහත්බිම් ප්‍රදේශවලින් ජනතාව යුහුසුළුව ඉවත් කිරීමේ කටයුතු සිදුවන බව වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top