/ Dec 07, 2025

වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා හදිසි නීතිය පනවා තිබේත

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව ජනපති ලේකම් විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් පැන නැගීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා සැපයීම පිණිස මෙම ක්‍රියාමාර්ගය ගත් බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top