/ Dec 06, 2025

ආපදා මරණ තවත් ඉහළට. මරණ අභිබවා අතුරුදහන් ගණන වැඩිවෙයි – අවදානම් කලාප වලින් වහාම ඉවත්වන්න!

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 132ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 176දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 179,868ක පුද්ගලයින් 646,567 දෙනෙකු ආපදාවට ලක්ව සිටින අතර පවුල් 22,212කට අදාළව පුද්ගලයින් 78,010දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 716ක රඳවා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top