අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන ආපදා මරණ ගණන 390ක් දක්වා වැඩි වී තිබේ.
තවත් 352ක් අතුරුදහන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරන්නේ.
පවුල් 382,651ක් ආපදාවට ලක්ව සිටින අතර පුද්ගලයින් 1,373,899ක් බලපෑමට ලක්ව සිටියි.
සුරක්ෂා මධ්‍යස්ථාන 1368ක් දැනට පවත්වාගෙන යනු ලබයි.
පූර්ණ නිවාස හානි 432ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 15688ක් වාර්තා වී ඇත.





