/ Jun 09, 2026

හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට!

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top