අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 165ක් විනාශ වී ඇති බව ප්‍රවාහන,මහා මාර්ග හා නාගරික සංවර්ධන අමත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඉන් මාර්ග 111ක් මේ වන විට අලුත්වැඩියා කර අවසන් බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරයි.