/ Jan 23, 2026

අයවැය සම්මතයි!

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මත වී තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර විරුද්ධව එක් ඡන්දයක් ලැබී තිබේ.

දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top