/ Jan 23, 2026

ගංවතුරට ගසා ගිය හට්ටි මුට්ටි හොයද්දී කුළු හරක් අනී: සිව්දරු පියා මරුට!

වතුරට ගසාගෙන ගිය තම නිවසේ බඩු භාණ්ඩ එකතු කර ගැනීමට ගිය විට කුළුහරකෙකුගේ පහර දීමට ලක්ව දින පහක කාලයක් පොළොන්නරු මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිව්දරු පියෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

මනම්පිටියේ පදිංචිව සිටි රොෂාන් කුමාරසිරි යන අය පසුගිය දා සිය නිවස වතුරට හසු වීමෙන් පසු ගසාගෙන ගිය හට්ටි මුට්ටි ඇතුළු උපකරණ සොයා වන ලැහැබට ගිය විට මෙම සිදුවීම සිදුව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top