/ Dec 29, 2025

රාජ්‍ය සේවක බඳවා ගැනීම් කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය!

රාජ්‍ය සේවක බඳවා ගැනීම් කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කර ඇත.

ඒ, ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා එම කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන, 2025-11-14 දින පැවති එම නිලධාරි කමිටු රැස්වීමේදී සිදු කර ඇති නිර්දේශ පරිදි පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top