පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මන්ත්‍රී නිල නිවාස වෙත හැකි ඉක්මනින් වායු සමීකරණ යන්ත්‍ර ලබා දෙන ලෙස එහි පදිංචි මන්ත්‍රීන් පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් පවතින මූල්‍ය දුෂ්කරතා නිසාවෙන් එම කටයුත්ත ලබන වසරේ සලකා බැලෙනු ඇති.
මෙහි ඇති මන්ත්‍රී නිල නිවාස 112න් 70කට වැඩි ප්‍රමාණයක් ජාතික ජනබලවේග මන්ත්‍රීවරු සඳහා වෙන් කර ඇතැයි සඳහන් වේ.





