/ Jan 10, 2026

CEB 11.57% ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා තිබේ.

ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බවයි විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ.

ඊට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top