/ Jan 11, 2026

කොළඹ අය-වැයට පක්ෂ විණැයි ඩැනියෙල් රාම් දොට්ට දමයි

කොළඹ නාගරික මන්ත්‍රී ඩැනියෙල් රාම් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.

පක්ෂ තීන්දුවට පිටින් යමින් මාලිමා අයවැයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කිරීම ඒ සදහා හේතුවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top