/ Jan 23, 2026

වත්කම් ප්‍රශ්නයක් – අනුෂ පැල්පිට අත්අඩංගුවට!

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ලේකම්වරයා අල්ලස් කොමිසම වෙත පැමිණි අතර අදාළ වත්කම් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top