මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරතැයි සැකපිට පුද්ගලයන් 11ක් ද සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක දික්ඕවිට වරායට රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.
පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් දියත් කරමින් වැටලීම සිදු කරනු ලැබීය.
මෙම යාත්‍රාවල මත්ද්‍රව්‍ය කිලෝ 270ක් ඇති බවට සැක කෙරේ.





