/ Jan 30, 2026

ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන තැන අපට!

අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වුණා.

මෙම තරඟය අද (30) පෙරවරුවේ අවසන් විය.

ඒආ නුව මෙම තරඟයේ තෙවන ස්ථානය දින ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූවාය.

සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානයට තේරී පත්වූ අතර මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top