/ Feb 19, 2026

මිල ඉහළ ගියත් ඉල්ලුමේ අඩුවක් නැති වාහන – ජනවාරියට වාර්තාවකුත් එක්වෙයි!

වාහන ආනයනය මත පනවා තිබුණු සීමා ඉවත් කිරීමෙන් පසුව මෙතෙක් ඉහළම වාහන ලියාපදිංචියක් සිදුව ඇත්තේ මේ වසරේ ජනවාරියේ දී බව වාර්තා වේ.

ඒ අනුව ජනවාරියේ අළුතින් ලියාපදිංචි කර තිබෙන වාහන සංඛ්‍යාව 55,365 ක් වන අතර ඉන් 64.17% ක් යතුරු පැදි බව සඳහන්.

පසුගිය දෙසැම්බරයේ දී අළුතින් ලියාපදිංචි කර තිබුණු වාහන සංඛ්‍යාව 48,525 ක් ලෙස දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top