/ Feb 28, 2026

සලේට දින 90ක රැඳවුම් නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධ විමර්ශනවලට අදාළව ඔහුව පසුගිය 25 වනදා උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top