/ Mar 02, 2026

ට්‍රම්ප් කියන්නේ බොරු.ඇමරිකාව එක්ක අපේ සාකච්ජාවක් නැහැ!

ඉරානය, අමෙරිකාව සමඟ යළිත් සාකච්ඡා ආරම්භ කිරීමට උත්සාහ කරන බවට ලද ප්‍රකාශ අසත්‍ය බව එරට උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි පවසයි.

ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඉරානය එක්සත් ජනපදය සමඟ සාකච්ඡාවල නිරත නොවන බවයි.

ඉරානය සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත්කර තිබුණු අතර ඊට ප්‍රතිචාර වශයෙන්
අලි ලරිජානි විසින් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top