ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමෙයිනි පත්වීමෙන් පසු ඔවුන් ඊශ්‍රායලයට එල්ල කළ පළමු මිසයිල ප්‍රහාරයේ මිසයිලවල “මොජ්තබා උතුමාණන් ඔබගේ සේවයට පැමිණියා” ලෙස සටහන් කර තිබූ බව වාර්තා වේ.
ඉරානය, තුර්කිය හා ඊශ්‍රායලය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් කීපයකට තවදුරටත් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය.
ඒ අතර ඉරානය සහ ඊශ්‍රායෙලය එකිනෙකාගේ බොරතෙල් සැපයුම් සහ ගබඩාවලට ප්‍රහාර එල්ල කර තිබේ.





