දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019 වසරේදී මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවකට අදාළවය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.