/ Mar 12, 2025

විදුලි කප්පාදුවේ අවසන් තීරණය හෙට!

ඉදිරියේදී විදුලි කප්පාදුව සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට (13) උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන සඳහන් කරන්නේ.

පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top