/ Jul 15, 2026

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාත් ඉල්ලා අස්වීම දෙයි!

මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරනු ලැබූ මහාචාර්ය සරත් අබේකෝන් එම ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනපතිවරයා වෙත යවා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මේ දක්වා ජනපතිවරයාගෙන් ඒ සම්බන්ධ ප්‍රතිචාරයක් ලැබී නැති බව දැනගන්නට ඇත. කලක් පේරාදෙණිය සරසවියේ උපකුලපති ධුරයෙහිද කටයුතු කළ සරත් අබේකෝන් මහතාගේ මෙම ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් මත සිදු කරන එකක් බව පැවසේ.

පසුගිය මැයි මාසයේ දී බන්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ හනීෆ් යූසුෆ් මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top