කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මළල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස් වී තිබේ.
එම අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී ඇත.
කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළේ,හිටපු ක්‍රීඩා සහකාර අධ්යක්ෂ ඩී.ඒ. දයාරත්න, හිටපු ජාතික මලල ක්‍රීඩකයෙකු සහ වාර්තා හිමිකරුවෙකු වන කර්නල් එම්.කේ.පී. ජයසේකර සහ හිටපු පොදු පාසල් වාර්තා හිමිකරුවෙකු වන රවි විද්‍යාලංකාර යන මහත්වරුන්ය.






