/ Sep 07, 2026

නාමල් බලන්න ශිරන්ති බන්ධනාගාරයට!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සුව දුක් විමසීම සඳහා ඔහුගේ මව වන ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණ තිබේ.

ආන්දෝලනාත්මක එයාර් බස් ගණුදෙනුවට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 18 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top