/ Mar 14, 2025

අය-වැය 2025: අලුත් අවුරුද්දේ සැමනුයි පරිප්පුයි ගජ ලාබෙට!

අලුත් අවුරුදු කාලය සඳහා ජනතාවට සහන මිලකට අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් ලබා දීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

සහල්, ටින් මාළු, පරිප්පු, ළූනු, අර්තාපල් කරවල එකී බඩු මල්ලේ අඩංගු වනු ඇත. මෙම සහන බඩු මල්ල සතොස හරහා ජනතාව අතර බෙදා හැරීමටයි යෝජනා කර ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top