/ Oct 15, 2026

වැලිගම කප්පරතොටින් හෙරොයින් කිලෝ 120ක් අත්අඩංගුවට!

වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 120කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත්ව තිබේ.

මෙම හෙරොයින් තොගය පැකට් ලෙස අසුරා තිබියදී සොයාගනු ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top