/ Nov 23, 2026

සාකච්ජාවක් ඉල්ලලා ජනාධිපතිට ලිපි හතරක් යැව්වා. තාම උත්තරයක් නැහැ – GMOA

සිය වෘත්තීය ගැටළු වෙනුවෙන් විසඳුම් ලබාගැනීම සඳහා සාකච්ජා ලබා අගනිමට අජන් කළ ඉල්ලීම් වලට මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

සිය සංගමය විසින්, ඔවුන්ගේ නොවිසඳුණු ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අවස්ථාව ඉල්ලා, ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා වෙත ලිපි හතරක්, අග්‍රාමාත්‍යවරියට ලිපි දෙකක් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපි තුනක් යොමු කර ඇති නමුත්, ඒ කිසිදු ලිපියකට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව, තව දුරටත් සිය ඉල්ලීම් සදහා යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම්, ඉදිරියේ දී වෘත්තීය ක්‍රියක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බව ද එම සංගමය කියාසිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top