/ Jun 26, 2025

වසර 5කට පසු ලංකාවට වාහන ඇවිත්!

Vehicles imported to Sri Lanka after 5 years

ආනයන සීමා ලිහිල් කිරීමට රජය ගත් තීරණයත් සමඟ ගෙන්වන ලද පළමු මෝටර් රථ තොගය ඊයේ (25) කොළඹ වරයා වෙත ළඟා විය.

වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන පරිදි මෙසේ ආනයනය කරන ලද කැබ් රථයක්, කෝටි දෙකහමාහරක (ලක්ෂ 250ක) පමණ මුදලකට වෙළඳපොලට නිකුත් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් රජය බලාපොරොත්තු වූ තරම් වාහන ඉල්ලුමක් ජනතාව අතර නැති බවයි දැනගන්නට ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top