/ Mar 12, 2025

විදුහල්පති ඉදිරියේදී ම ගුරුවරියට පහර දෙයි!

A teacher was attacked.

ඇඹිලිපිටිය අධයාපන කලාපයට අයත් පාසලක ගුරුවරයෙකු විසින් ගුරුවරියකට පහරදීමේ සිදුවීමක් ඊයේ (7) වාර්තා විය. මෙම පහරදීම අදාළ පාසලේ විදුහල්පතිවරයා ඉදිරියේදීම සිදුව ඇති අතර ගුරුවරිය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පැවසේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම අද (8) පාර්ලිමේන්තුවේදී ද සඳහන් කෙරුණි. එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී චතුරි ගංගානි විශේෂ ප්‍රකාශයක් සිදු කළා ය. අග්‍රමාත්‍යවරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top